Play Store එකේ Paid Apps Free Download කරමු.



ඔන්න අදත් Android වලට තවත් වැඩ කැල්ලක් අරන් ආවා. අපි දන්නවනේ Android market එකේ තියන සමහර applications ගොඩක්ම සල්ලි ගෙවලා ගන්න තියන ඒවා කියලා. ඒ උනාට ඒව නිකන් ගන්න ක්‍රමයකුත් තියනව. 
ඒ තමයි  Black Market Alpha එක. 
ඒ කියන්නේ android market එකේ applications ම තියන ඒ වගේ තව market එකක්. විශේෂත්වය තමා මේකේ කිසි එකක් සල්ලි ගෙවලා ගන්න නෑ. ඔක්කොම තියෙන්නේ නොමිලේ මේක භාවිතා කරන්න Phone 
එක root කරලා තියෙන්න ඕනි නෑ.


                                                        Click Here To Download

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger