වසරක් පුරාවට Unlimited හොස්ටින් නොමිලේ ( cPanel සමගින් )

 http://www.gigarank.net/images/logo_cms.png
හැමදාම නැති හැමතැනම නැති පට්ට ඔෆර් එකක් අරන් ඔයාලව හම්බෙන්න ඔන්න ඉතින් අපි ආවෝ. නිකන් නෙමේ යාලුවනේ 70$ වටිනා Offer එකක් අරගෙන තමයි ඉතින් අපි ආවේ, ඔයාලට මේ හොස්ට් එකෙන් ඕනෙම සයිට් එකක් run කරවන්න පුළුවන් මොකද මේක Unlimited හොස්ට් එකක් නිසා, බයක් සැකක් නැතුව ඕනේ දෙයක් කරගන්න පුළුවන්, Disk Space , Bandwidth Unlimited, MYSQL Database ඕනේ තරමක් හදන්න පුළුවන් නිසා තවත් පහසුයි නේද කොල්ලනේ. මේ වටිනා අවස්තාව අත අරගන්න නම් එපා, මොකද මේක නිකන් එකක් නෙමෙයි Unlimited හොදේ.

 http://www.techwyse.com/blog/wp-content/uploads/2013/06/cpanel.jpg

 Coupan Code එක පහලින් බාගන්න. ඔයාල හරියට හොස්ට් එක Active කරගත්තනම් ඔයාලට පහලින් වගේ Cpanel එකක් හම්බෙයි, ප්‍රශ්න තියෙනවනම් Comment එකක් දාලා අහන්න.

http://cdn.inmotionhosting.com/support/images/stories/cpanel/cpanel-layout.jpg

මෙතනින් නොමිලේ Unlimited Hosting දෙන සයිට් එකට යන්න 

http://adf.ly/s5tmF

මෙතනින් Promotion Code එක බාගන්න.

http://2.bp.blogspot.com/-zr3WYHzZJtw/UWRpMe5aImI/AAAAAAAAAgE/i8K312l10vs/s1600/download-button-pressed.png


අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.
අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger