
සල්ලි කියලා බලන්නේ නැතුව ක්‍රැක් එකත් එක්කම ගෙනාවා ඔයාලට.
මේකේ සෙටප් එකයි ක්‍රැක් එකයි දෙකම මම දාලා තියෙන්නේ එකම ෆෝල්ඩර් එකේ නිසා එක ක්ලික් එකෙන් බාගන්න පුළුවන්.
Download Via Fire Drive
( Link
ඔතනින් බාගෙන සාමාන්‍ය විදියට ඔයාලා ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ ඉතින් ඔයාල ඉන්ස්ටෝල් කරගත්තු තැනට ගිහින් මම දුන්න ක්‍රැක් එක ඇත අරින්න... ඊට පස්සේ බලන්නකෝ යස අගේට වැඩ කරනවා.. හැබැයි ක්‍රැක් එක අත අරින්න කලින් Easy Gif එක Close කරලා ඉන්න. ඔයාලට ඕනේ ඕනෑම සොෆ්ට් එකක් තියෙනවනම් අපේ Forum එකට ඇවිත් කියන්න. ඔයාලට එවෙලේම උත්තර ලැබේවි.
ඔන්න කලින් ලින්ක් එකේ අවුලක් ගිය නිසා මම අලුතෙන් අප්ලෝඩ් කළා 2014/09/19.