සිංහල SEO පොතක් නොමිලේ


ඔයාගේ බ්ලොග් එක ගුගල් එකේ උඩට ගන්න ඕනේ කන්න ඕනේ කියලා අපේ ගොයියලා දන්නවනේ ,මම අද කියන්න යන්න ඔයාලගේ බ්ලොග් එකට අසීමිත ට්‍රැෆික් ගන්න පුළුවන් ක්‍රම තියෙන පුංච් E -Book එකක් ගැන , ගොඩක් ය දන්නවත් ඇති මේක ලියලා තියෙන්නේ මාධව අයියා,
මේක ඔයාලා කියවලා තියෙනවනම් ඉතින් ආයේ අහන්න දෙයක් නැහැනේ , මේක අපේ බ්ලොග් එකෙත් දැම්මේ එයාගේ කැමැත්ත ඇතුව නිසා , ඔයාලගේ බ්ලොග් එකේ පොස්ට් එක දාගන්න කැමතිනම් මාධව අයියගෙන් අහලමා දාන එක තමා හොද.. මේකේ අන්තර් ගතේ කියන්න ගියෝතින්  වෙලාව මදි වෙනවා.. එක නිසා මේ E-Book  බලන්න 2.90Mb  විතරක් වෙන නිසා ,
ඔයාල බාගන්න යත්දී  පොඩි Password එකක් ඉල්ලයි , එතකොට "sinhalazone.info" කියලා ගහන්න. උඩු කොමා ගහන්න එපෝ !!

මේකේ හොද නරක සේරම Comment එකක් විදියට දැම්මොත් අපෙත් හිත පිරෙනවා කියලා අමතක කරන්න එපා...!! අපේ අලුත්ම ලිපි ඊමේල් වලින් අරගන්න Side Bar එකේ තියෙන Form එක පුරවලා එවන්න , එහෙනම් සුභ SEO  වසන්තයක් වේවා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger