
ටික දවසකට පස්සේ අරන් ආවා සුද්දගේගෙන් සල්ලි ගන්න පුළුවන් සුපිරි සයිට් එකක්. නිකන් නම් සල්ලි හොයන්න බැහැ, ඔයාට තියෙන්නේ ඔය නිකන් තියෙන බ්ලොග් සයිට් එකේ පොඩි වෙළෙද දැන්වීම් දෙකක් බ්ලොග් එකේ දාලා සල්ලි හොයන්න තියෙන්නේ, මමත් ඔය කියන්න යන ඇඩ්ස් දාලා තියෙන්නේ හොදේ :D එහෙනම් ඔන්න මම දැන් කියන්න යන්නේ කොහොමද එකේ රෙජිස්ට්‍රාර් වෙන්නේ කියලා,
ඔයාට මුලින්ම තියෙන්නේ මම දෙන මේ ලින්ක් එකෙන් ගොහින් සාමාන්‍ය විදියට ඔයාගේ E-Mail Password සහා අනෙකුත් සේරම විස්තර වලට ඇත්තම විස්තර දෙන්න නැත්නම් එහෙම ඔයා සල්ලි ගන්නකොට අවුලක් යන්න පුළුවන්. මෙතනින් Register වෙන්න.

ඔයාලට කලින් adbla CPM ඇඩ්ස් බ්ලොග් එකට දාලා පළපුරුද්ද තියෙනවම් ඔයාලා ඉස්සර අඩ්බ්ලා ඇඩ්ස් බ්ලොග් එකට දැම්මා වගේම දාන්න.. නැත්නම් පළමු වතාවට ඇඩ්ස් බ්ලොග් එකට දාන ය ඉන්නවනම් එහෙම ඔයා Blogger Dashbord එකට Log වෙලා ඔයාගේ බ්ලොග් එකේ Sidebar එකේ තියෙන Layer Out ක්ලික් කරලා , ඔයාට බ්ලොග් එකේ ඇඩ්ස් දාන්න ඕනේ තැනින් add gadjet ක්ලික් කරලා Ads network එකේ ඇඩ්ස් Paste කරලා save කරන්න. ;)
ඔය save කරපු සැනින් ඔයාගේ බ්ලොගියේ ඇඩ්ස් පෙනෙයි. ඔය වීඩියෝ එකේ තියෙනවා ඕකෙන් සල්ලි හොයන ක්‍රම මමනම් බැලුවේ නැහැ. පුලුවන්නම් බලලා කමෙන්ට් එකක් දාන්න.
ඔයාලට තේරෙන්නේ නැති මොකක් හරි දෙයක් තියෙනවන් FB එකෙන් Contact කරගන්න. එහෙනම් ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවනම් Comment එකක් දාන්න මම ඔයාලට පුද්ගලිකව E-Mail කරන්න. එහෙනම් සුබම සුබ දවසක්..!!
Coilbuwa
Sometimes I feel happy if people want to know about me. This brief description will reveal fully what and how my personal truth.