Web Design කරන අයට ගොඩක් වැදගත් වගේම අත්‍යවශ්‍ය සොෆ්ට්වෙයාර් එකක් තමා Adobe Dreamweaver කියන්නේ, මේක ඉතාමත් තරගකාරි මිලකට ඇඩෝබි සමාගමෙන් විකිනුවත් අපිනම් ඉතින් කවදාවත් ඕවා සල්ලි දීලා ගන්නේ නැහැනේ , ඔය වගේ ගොඩක් වටින සොෆ්ට්වෙයා සේරම වගේ ටොරන්ට්එකෙන් බාගන්න පුළුවන් උනත් එක මහා වදයක් මොකද අපිට Dirrect බාගන්න බැරි නිසා ටොරන්ට් Cilent එක හරහා තමා බාගන්න වෙන්නේ.. එහෙනම් මම අද ඔයාලට දෙන්න යන්නේ සල්ලි වලට දෙන Adobe Dreamweaver නොමිලේම බාගන්න විදියක් ගැන..
එහෙනම් මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න.. ඔයාලාට දිගටම මේක බාවිතා කරන්නනම් ඔයාලා DVD එකකට ගහලා තියාගන්න.. එක කෝකටත් හොදයිනේ..
ඔයාලට ඕනේ ටොරන්ට් ලින්ක් එහෙම තියෙනවනම් කමෙන්ට් කරන්න වෙලාවක් ලැබුන විගස Dirrect Link හදලා දෙන්නම්.