IP Hide කරගෙන ලෝකේ වටේ යමු

http://cdn.windows7themes.net/pics/easy-hide-ip-software.pngIP Hide කරගෙන අන්තර්ජාලයේ අධිවේගයෙන් සැරිසරන්න හදපු සුපිරි IP Hide Softwear එකක් හම්බුනා
https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/y5/r/XaD2c4CSAqh.png මම කලින් දීපු HotsPot Shield එකට වඩා මේකේ ගොඩක් පහසුකම් තියෙනවා.. England , Australiya , USA , Spain ඇතුළු සුපිරි රටවල් වල IP එකෙන් ඕනෑම වැඩක් කරගන්න පුළුවන්. Easy Hide IP එක ගොඩක් වැදගත් වෙන්නේ PTC කරන යට තමා , මේ සොෆ්ට් එක Use කරන අයට ගොඩක් ඇඩ්ස් ක්ලික් කරන්න එනවා https://m-static.ak.fbcdn.net/rsrc.php/v2/yE/r/xU0r2S80RP0.png මෙතනින් ගිහින් ඔයාගේ නමටම රෙජිස්ටර් කරගෙන වැඩ කරන්න... පල්ලෙහායින් බාගන්න
>>Download<<
ඔය සොෆ්ට් එක ගැන ඕනෑම දෙයක් මගෙන් අහන්න.මොකක් හරි අහගන්න ඕනේ නම් මෙතනින් ඇවිත් අහගන්නhttps://m-static.ak.fbcdn.net/rsrc.php/v2/yz/r/rk0jOpK8_0P.png









Contact Me

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger