ඕනම ඒකකයක් පට ගාල පරිවර්තනය කරන මෘදුකාංගයක්


මේක ඉගෙන ගන්න අයට වගේම එදිනෙද ජීවිතයෙදි ඒකක පරිවර්තනය කරන්න පාවිච්චි කරන්න පුලුවන් පොඩි Software එකක්.රාශි 100කටත් වැඩි ප්‍රමාණයක් මේකේ ඇතුළත් වෙනවා.ඒ වගේම ඒකක 100000කටත් වඩා ඇතුළත් වෙනවා.ඉගෙන ගන්න අයටනම් ගොඩක් වැදගත් වේවි.අවශ්‍ය අය ඉන්නවනම් Download කරගන්න.609Kb විතරයි.

Screen shots කීපයක් මෙන්න...

Main Interface
පේනවනේ කොච්චර රාශි තියෙනවද කියල තව පහළට තියෙනවා

කොච්චර ඒකක ප්‍රමාණයක් තියෙනවද කියල මේකෙන් හිතාගන්න පුලුවන්

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger