Pen එකට Password එකක් දාලා Lock කරමුද



ඔයාලගේ පුද්ගලික දේවල් ඉතින් ඔයාල ඔයාලගේ පෙන් එකට එහෙම දානවනේ.නේද? ඉතින් ඒක වෙන කාගෙහරි අතට ගියොත් ඉවරයිනේ නේද? ඔන්න එකට මන් විසදුමක් ගෙනාවා.මේක පොඩි so‍ftware එකක්.
මේකෙන් කරන්නේ ඔයාගේ පෙන් එකට password එකක් දාල එකේ තින ඒවා කාටවත් ගන්න බැරි විදිහට ආරක්ෂා කරන එක.ඔන්න එනම් පහලින් ලින්ක් එක දැන්මා..............
මෙතැනින් Download කරගන්න
තප්පර 5ක් ඉදල skip ad කියන එක click කරලා File එක බාගන්න.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger