පරිගණකයේ සැගවුන කොටස් වල විස්තර සොයමු.

 http://news.softpedia.com/images/news2/Speccy-1-17-Updates-CPU-Detection-2.png
පරිගණකයේ සැගවුන කොටස් වල වර්ගය, මෙහෙයුම් පද්දතියේ වර්ගය , හාඩ් එක නිර්මාණය කරන ලද අවුරුද්ද.  වගේ සියුම් දේවල් ගණනය කරන පුංචි සොෆ්ට්වෙයාර් එකක් තමයි Speccy කියන්නේ.. මේ මෘදුකාංගය නිර්මාණය කලේ ඇමෙරිකාවේ Priform කියන ආයතනයෙන්. මේ ඇප්ලිකේෂන් එක Freeware විදියට බෙදාහැරීම් කලත් වැඩි ප්‍රසිද්දියක් ලබා දුන්නේ නැ.. කොහොම උනත් ඔන්න මම ගෙනාවා ඔය තරමට හොදයි කියන සොෆ්ට් එක. එහෙනම් පල්ලෙහායින් බාගන්න.

 Download

යාලුවන්ටත් බලන්න [̲̅S][̲̅h̲̅][̲̅a̲̅][̲̅r̲̅][̲̅e] කරන්න...

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger