ලොව වේගයෙන් ජනප්‍රිය වන උබුන්ටු මෙහෙයුම් පද්දතිය




          ලොව ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින ලිනක්ස් පාදක වූ මෙහෙයුම් පද්දති  ලොව බටහිර රටවල් සියල්ලක් පාහේ බාවිත කරයි. ලොව බිහිවූ ජනප්‍රියම මෙහෙයුම් පද්දතිය  වන මයික්‍රොසොෆ්ට්  ආයතනයේ නිෂ්පාදනයක් වන Windows (වින්ඩෝස්) මෙහෙයුම් පද්දතිය පසු කර යාමට Linux  පාදක වූ මෙහෙයුම් පද්දති සමත් විය. එසේ වීමට ප්‍රබල හේතු වන්නේ  වින්ඩෝස් පද්දතිය ඉතා ඉක්මනින් වයිරස් වලට ගොදුරු වීම හා අලුත් මෙහෙයුම් පද්දති අඩු රැම් මතකයෙන්  පරිගණක වලට උචිත නොවීම වැනි කරුණු නිසා වින්ඩෝස් අතහැර යාමට මිනිසුන්ට සිදුවී තිබේ.
       
Linux  පාදක වූ මෙහෙයුම් පද්දති වලින් මෙහෙයුම් පද්දති වලින් උබුන්ටු (Ubuntu ) වලට විශේෂ ස්ථානයක් හිමිවේ. එයට හේතුව මෙම මෙහෙයුම් පද්දති සම්පුර්නයෙන්ම නොමිලේ බෙදාහැරීම, ඒ වගේම භාවිතයේ පහසුව , උදව් ලබාගැනීමේ පහසුව, සරළ බව . උබුන්ටු  මෙහෙයුම් පද්ධතියත් හරිම ලස්සන භාවිතයට පහසු වේගවත් බව  වැනි හේතු උබුන්ටු මෙච්චර ජනප්‍රිය කරන්න දායක වෙලා තියෙනවා.

උබුන්ටු බාවිත කරන්නන්ගේ පහසුව/ අවශ්‍යතාව පරිදි ලස්සන කරගැනීමට උබුන්ටු විසින් සලසා දී ඇත. උබුන්ටු මෙහෙයු පද්දතියේ වෙනත් සංස්කරණ විශාල ප්‍රමානයක් ඇති අතර ඒවා පැරණි පරිගණක වල වුවද හොදින් ක්‍රියාත්මක වේ. 
උබුන්ටු ගැන වැඩි විස්තර දැන් ගැනීමට මෙතනින් යන්න.

නවතම උබුන්ටු සංස්කරණ ලබා ගැනීමට පහල ලින්කු ක්ලික් කරන්න 

පරිගණකයේ වින්ඩොව්ස් තිබියදීම වුවත් උබුන්ටු ඕනෑම පරිගනකයක ස්ථාපනය කල හැක ඒ සදහා මෙම වීඩියෝ පටය නරබන්න.


    Related Posts:

    Disqus Comments
    © 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger