Windows 7 All In One

දැන් ඉතින් Windows Xp ත් නැති නිසා අලුත් පොස්ට් එකක් දෙන්න හිතුනා? අද මම ගෙනාවේ අපේ පරණ Oparating System එකෙන් අයින් වෙන්න වෙලාව ඇවිත් කියන්න..
ඔන්න එහෙනම් වැඩේට බහිමු ? මම අද ගෙනාවේ Windows 7 All In One 1ක්
**********************************
* Windows 7 Starter 32-bit                        *
* Windows 7 Home Basic 32/64-bit           *
* Windows 7 Home Premium 32/64-bit      *
* Windows 7 Professional 32/64-bit           *
* Windows 7 Enterprise 32/64-bit              *
* Windows 7 Ultimate 32/64-bit                 *
**********************************
ඔන්න ඔය ඕනෑම එකක් මේකේ තියෙනවා.... මේක Active කරන්න ඕනෙත් නෑ Auto Genuine වෙනවා..
මෙන්න එහෙනම් ලින්ක් එක හැබැයි යාලුවනේ මේක Torrent තමා දෙන්න වෙන්නේ?අවුලක් නෑ නේ?
 http://goo.gl/lmMWf3

 ඔයාලට DVD Rom 1ක් නැත්නම් USB වලින් දාගන්නත් පුළුවනි..  Windows 7 USB එකෙන් දාන පුංචි සොෆ්ට්වෙයාර් එක මෙතනින් ගන්න.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger