Razor Game Booster


අලුතින් එන ගේම් ගහන්න Mashin එකේ System Req මදිනම් මෙන්න බාන්ඩේ මේක 42Mb විතරයි. මේක දාගන්න විතරයි තියෙන්නේ ? Windows Xp,7,8 OS සේරගේම වැඩ කරනවා. මේක Run කරත්දී පරිගණකයේ ක්‍රියාත්මක වෙන සියලු Service Disable වී පරිගණක ක්‍රීඩාවට අවශ්‍ය පරිදි Ram VGA ලබාදෙනවා.
http://adbla.us/zpAC

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger