Bigfoot 4x4-Challenge



මෙන්න තවත් සුපිරි කාර් ගේම් එකක් මේකත් නොමිලේ දෙන සුපිරි ගේම් එකක්..... මේක ගහන්න system req. ටිකක් ඕනේ එත් ඕවා එච්චර අවුලක් නෑ 128mb onboard VGA එකකුයි 512mb RAM එකකුයි ඔනේ.... මේක 20 mb යි.3D Effect නම් පට්ටම. ‍ ඔයාලත් මේක ගහලා පොඩි comment 1ක් දාන්න. එහෙනම් සුබ දවසක්.........
Download
click to begin
20MB.exe

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger