ඔයාටම කියලා Proxy Site එකක් හදාගමු

https://www.seoclerk.com/pics/138314-1.jpg
එක පාරටම කොහෙන් කඩාගෙන වැටුනද කියලා නම් හිතන්න යන්න එපා, අද කියලා දෙන්න යන්නේ ඔයාලටම නොමිලේ Proxy Site එකක් අටව ගන්න යන්නේ කියලා, කවදා හරි වැදගත් වෙයි, මොකද මේක හරියට කලානම් ඔය ලංකාවේ තහනම් කරපු ඕන වෙබ් සයිට් එකකට ඕකෙන් යන්න පුළුවන්, එහෙනම් Proxy අඩවියක් හදන්නේ කොහොමද කියලා බලමු. Proxy site කියන ඒවා දන්නවා ඇතිනේ.ආ මේක ලාවට බලලා එන්නකෝ.. මේ මම නිකන් හදපු Proxy site එකක්.මේ වගේ Proxy site එකක් හදන හැටි තමා කියන්න හදන්නේ.. PROXY වලින් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන්. ඔයාට මෙම proxy අඩවි භාවිතයෙන් ව්‍යාජව අන්තර්ජාලය භාවිතා කරන්න පුලුවන්. ව්‍යාජව කිවුවේ ඔයාගේ ඉන්ටනෙට් ප්‍රොටොකෝලය අන්තර්ජාලයට නිරාවෙන්නේ නැති වෙන්න.කෙටියෙන්ම කිවුවොත් IP HIDE කරන්න.ගොඩක් වැඩ වටල අපේ අයියලා මේක භාවිතා කරනවනේ. ඔය ලංකාව ප්‍රසිද්ද වැඩ වලට වගේ :D ඒවා ඉතින් මතක් කරලා දෙන්න ඕනේ නෑනේ.හරි අපි බලමු Proxy අඩවියක් හදාගන්නේ කොහොමද කියලා.. මුලින්ම Hosting එකක ලියාපදින්චි වෙන්න. WAMP Server තියෙනවනම් එත් අවුලක් නැහැ..  සල්ලි වැඩි නම් Pay කරලා Hosting ගත්තට කමක් නෑ  හැමෝම මුලින්ම බලන්නේ ෆ්‍රී එකක නිසා, http://www.t56.info ඔකේන් ෆ්‍රී හොස්ට් ගන්න පුළුවන්  හරි දැන් මේ script එක බාගන්න. 

http://www.glype.com/download.php




 ඔය SCRIPT එක Hosting එකේ File Manager එකට Upload කරන්න. දැන් ඉතින් ඔයා මේ විදියට Script එක install කරගන්න. www.yourdomain.com/index.php හරි ඔයාලා WAMP SERVER පාවිච්චි කරනවානම් ඔයාගේ Project එකේ නම localhost/yourproject වගේ, දැන් ඉතින් ඉවරයි. 


ඔයා හරුයටම කලානම් අන්තිමේදී මේ වගේ සයිට් එකක් පෙන්වයි. ඔයාටහදන්න බැරි නම් කමෙන්ට් එකක් දාන්න, සමහර අයට pHp දැනුම නැතුව ඇති එත් කරන්න මාරුනම් කියන්න ආයේ දෙකක් නැහැ දන්න හැමදේම ඔයාලට කියලා දෙන්නම්කො , ඕක ඉන්ස්ටෝල් කරත්දී මොකක් හරි ගැටළුවක් ආවොතින් කෙලින්ම එන්න සිංහලHelp වෙබ් සයිට් එකට, එහෙනම් මම කැපුනා.

අපිට Like එකක් දාලා Follow කරන්න අමතක කරන්න එපා.

Related Posts:

Disqus Comments
© 2017 Web Sinhalen - Template Created by Harindu Jayakody - Proudly powered by Blogger